පෙනහලු පිළිකා

පෙනහලු පිළිකා යනු පෙනහලු ආශ්‍රිතව විකෘති සෛල අඛණ්ඩව, පාලනය කළ නොහැකි ලෙස වර්ධනය වීමයි. මෙම විකෘති සෛල පෙනහලු වල සාමන්‍ය ක්‍රියාකාරීත්වය ඉටු කිරීමට දායක නොවන අතර නැවත ප්‍රකෘති සෛල බවට පරිවර්ථනය වීමක්ද සිදු නොවේ.
එලෙස වර්ධනය වන අසාමාන්‍ය සෛල පෙනහලුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා සිදු කරන අතර එය ශරීරය පුරා සිදුවන ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියටද බාධා පමුණුවයි.

පෙනහලු පිළිකා හඳුනාගත හැක්කේ කෙසේද?

  • පාලනය කිරීමට අපහසු කැස්ස
  • කැස්ස හේතුවෙන් ඇතිවන පපුව, උරහිස හා කොන්ද ආශ්‍රිත වේදනාව
  • ඛේට වර්ණයේ හෝ ප්‍රමාණයේ ඇතිවන වෙනස්කම්
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • කටහඬේ ඇතිවන වෙනස්වීම් හා කතා කිරීමේදී දැනෙන අපහසුතා
  • හුස්ම ගැනීමේදී පපුවේ ඇතිවන අසාමාන්‍ය ශබ්ධය
  • බ්රොන්කයිටිස් හෝ නියුමෝනියාව වැනි පුනරාවර්තන රෝග
  • ශ්ලේෂ්මල සමඟ ලේ පිටවීම
  • කැස්ස සමග ලේ පිටවීම

උදරීය පිළිකා සඳහා අවදානම් ඇති කළ හැකි සාධක

  • දුම් පානය
  • පවුලේ අතීත සෞඛ්‍ය ගැටලු
පෙනහලු පිළිකා සඳහා
ඉතා නිවැරදි ප්‍රතිකාර ක්‍රම
දැන් ශ්‍රී ලංකාවේදී
Varian Clinac iX – Linear Accelerator, පිළිකා ප්‍රතිකාර සඳහා ලෝකයේ වඩාත්ම ස්ථාවර විශ්වාසයක් දිනා ඇති යන්ත්‍රයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එම පිළිකා ප්‍රතිකාර ක්‍රම ඔබ වෙත පිරිනමන්නේ සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් අපියි.

සම්බන්ධවීමට

පිළිකාව කල්තබා හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් ජීවිතයක් ගලවාගත හැකිය. නියෝජිතයකු හා සම්බන්ධ වීම සඳහා ඔබේ විස්තර පහතින් ලබාදෙන්න.