උදරීය පිළිකා

උදරීය පිළිකා ඉතා දුර්ලභ පිළිකා විශේෂයකි. එය උදරයට ආසන්න තුනී පටක ස්ථරයක් මත වර්ධනය වේ.

මුල් අවධියේදී උදරීය පිළිකාවල රෝග ලක්ෂණ පිටතට පෙන්වන අවස්ථා දුර්ලභ වන අතර එම හේතුව නිසා උදරීය පිළිකා කලින් හඳුනාගැනීම ඉතා අපහසුය.

උදරීය පිළිකා හඳුනාගත හැක්කේ කෙසේද?

  • ආහාර අරුචිය
  • ශරීරයේ බර අඩුවීම ( විශේෂ ක්‍රියාකරකම්වල නිරතවීමකින් තොරව )
  • උදරයේ ඇතිවන වේදනාව
  • උදරයේ, පෙකණියට ඉහළ කොටසේ ඇතිවන හඳුනාගැනීමට නොහැකි අපහසුතා.
  • කුඩා ආහාර වේලකින් පසුව වුවත් උදරය පිරී පවතින ලෙස හැඟී යාම
  • පපුවේ දැවිල්ල හා අජීර්ණය
  • ඔක්කාරය
  • ලේ සමග හෝ රහිතව ඇතිවන වමනය
  • උදරය ප්‍රදේශයේ ඇතිවන ඉදිමුම
  • මළපහ සමග ලේ පිටවීම
  • රතු රුධිරාණු ප්‍රමාණය පහල වැටීම (රක්තහීනතාවය)

උදරීය පිළිකා සඳහා අවධානම් ඇති කළ හැකි සාධක

  • වයස
  • ස්ථූලතාවය
  • මීට පෙර ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවූ ගැටළු
  • උපත් පාලන ක්‍රම
  • මත්පැන් හා දුම්වැටි භාවිතය
උදරීය පිළිකා සඳහා
ඉතා නිවැරදි ප්‍රතිකාර ක්‍රම
දැන් ශ්‍රී ලංකාවේදී
Varian Clinac iX – Linear Accelerator, පිළිකා ප්‍රතිකාර සඳහා ලෝකයේ වඩාත්ම ස්ථාවර විශ්වාසයක් දිනා ඇති යන්ත්‍රයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එම පිළිකා ප්‍රතිකාර ක්‍රම ඔබ වෙත පිරිනමන්නේ සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් අපියි.

සම්බන්ධවීමට

පිළිකාව කල්තබා හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් ජීවිතයක් ගලවාගත හැකිය. නියෝජිතයකු හා සම්බන්ධ වීම සඳහා ඔබේ විස්තර පහතින් ලබාදෙන්න.